පෙම්වතිය හමු වූ පළමු දිනයේම ඇය සමග ලිංගිකව එක් වී පෙම්වතිය කිව්ව දේ නිසා පිහිය අතට ගත් පෙම්වතා

ෆේස්බුක් හරහා මුණගැසුණු පෙම්වතිය හමුවූ පළමු දිනයේම පෙම්වතා විසින් ඝාතයන කළ පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.ආදාළ සිදුවීම වාර්තා වන්නේ තායිලන්තයෙන්.මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 22 හැවිරිදි තරුණියක් බවටයි විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත්තේ.ඝාතනය සිදුකළ තරුණයා 23 හැවරිදි වියේ පසුවන අතර ඔහු සති දෙකක කාලයක් තිස්සේ අදාළ 22 හැවිරිදි තරුණිය සමඟ ෆේස්බුක් ඔස්සේ පණිවුඩ හුවමාරු කරගෙන තිබෙනවා.අනතුරුව ඔවුන් හමුවීමට තීරණය කර ඇති අතර තරුණයා පැය දෙකක ගමනකින් පසුව තරුණිය සිටින ප්‍රදේශයට පැමිණෙනවා. සම්පුර්ණ ලිපිය සහ වීඩියෝව බලන්න පහල ක්ලික් කරන්න  

Comments

comments

4 thoughts on “පෙම්වතිය හමු වූ පළමු දිනයේම ඇය සමග ලිංගිකව එක් වී පෙම්වතිය කිව්ව දේ නිසා පිහිය අතට ගත් පෙම්වතා”

  1. I’ve been googling the internet for a few related
    information, but
    haven’t found anything as good as what you have here. I really,
    need to improve my Tumblr layout. What do you utilize here?

Leave a Reply

Your email address will not be published. Required fields are marked *