සින්දු කියන්න ගිහින් නදිනි ප්‍රේමදාසව දෙනෝදාහක් ඉදිරියේ ඇඳගෙන වැටිලා – (Video)

කාලයක් ලංකාවේ ගොඩක්ම ජනප්‍රිය වෙලා හිටිය නදිනි ප්‍රේමදාසට ප්‍රසංග වේදිකාවකදී වෙච්ච මාර ඇබැද්දියක් ගැන මෙහෙම කියනවා.“එක දවසක් තරුපහේ හෝටලයක තිබුණ event එකකදී මගේ නම කිව්වා ඊළඟ ගීතය ගායනා කරනවා කියලා. ඉතින් එතැන floor එක හොඳටම මැදලා තිබුණා. ඉතින් මගේ නම කියද්දීම එතැනට යද්දී මම දාගෙන ගියපු Boot එක ලිස්සලා ඔක්කොම ඉන්න ඉස්සරහ ඇඳගෙන වැටුණා. මම ඉක්මණට නැඟිටලා පොඩි විහිළුවක් කරලා සින්දුව කියන අතර මගේ කකුලයි කොන්දයි හොඳටම රිදෙන්න ගත්තා. මම ඒක පෙන්වන්නේ නැතිව සින්දුව කිව්වා. ඒ දවස මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.” පහතින් ක්ලික් කරලා වීඩියෝව බලන්න සුභ දවසක්. පහතින් ක්ලික් කරලා වීඩියෝව බලන්න.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *