ඉන්නවනම් නිරුවතින් පමණයි ඇදුම් නැතිව ඉන්න කැමති අයට වෙන්වූ ගමක් සොයාගැනේ – Video

ලොව පුරා නිරුවත් මුහුදු තීර පැවතියත් නිරුවත් ගම්මාන ගැන වාර්තා වී තිබුනේ නැත. ඔබට හිතාගන්නවත් බැරිවෙයි මෙතක් කල් ලොවෙන් වසන්වී තිබු මෙම ගම්මානයේ විශේෂත්වය වන්නේ එම ගම්මානයේ සියල්ලන්ම නිරුවතින් ජීවත් වීමයි. Hertfordshire නම් මෙම ගම්මානය බ්‍රිතාන්‍යයේ පිහිටා ඇති පැරණිතම නිරුවත් කොලනිය වේ. ගමේ ප්‍රධානියාගෙන් මෙහි නිරුවත් නොවී කල් ගත කිරීම සඳහා අවසර ගත යුතු වේ. මන්ද ඇඳුම පැළඳගෙන සිටින පිරිස් ඉදිරියේ නිරුවතින් සිටීමට එම ගමේ ජීවත් වන පිරිසට ලැජ්ජාවක් දැනෙන බවට චෝදනා නැගී ඇති හෙයිනි. ඒ අනුව නිසි අවසර ගැනීමෙන් පසුව නිරුවත් නොවී හෝ මෙම ගම්මානයේ විසීමට බාධාවක් නොමැත. නගරේ ජීවත් වෙන මිනිස්සුන්ගෙයි නිරුවතින් ජීවත් වෙන අපෙයි වෙනසක් නැහැ. අපි හැමෝම සමාන ජීවිත ගත කරන්නේ. වෙනසකට තියෙන්නේ මේ වගේ අසාමාන්‍ය තැනක ජීවත් වෙන්න අපිට වාසනාව තිබුනා. මේක හරියට කුඩා වතු යායක් වගේ, අපිට හැම දේම ගෙනවිත් දෙන අය ඉන්නවා..සුපිරි වෙළඳ සැල් වලින් බඩු, උදෑසන පත්තරය, කිරි වගේ දේවල් අපිට ගෙනවිත් දෙන අය ඉන්නවා. මේ ගමේ පිහිනුම් තටාකයක්, බාර් එකක් වගේ පහසුකමුත් තිබෙනවා.  ඔබ වැඩිහිටියෙක් පමනක්නම්  වීඩියෝව නැරැඹීමට පහතින් ක්ලික් කර ඇතුලුවිය යුතුය

Comments

comments

7 thoughts on “ඉන්නවනම් නිරුවතින් පමණයි ඇදුම් නැතිව ඉන්න කැමති අයට වෙන්වූ ගමක් සොයාගැනේ – Video”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *