තම දියණිය පෙම්වතා සමග නිවසේ කාමරයක සිටියදී අම්මට මාට්ටු වෙලා

තම දියණිය පෙම්වතා සමග නිවසේ කාමරයක සිටියදී දුටු මව ඊට උරණවී දියණියට පිහියෙන් කොටා පෙම්වතාට ඇසිඩ් ප්‍රහාරයක් එල්ල කළ පුවතක් දැදි ගමින් වාර්තාවනවා.දැදිගම පොලිසිය විසින් මේවනවිට මව අත්අඩංගුවට ගෙන තිබෙනවා.මව තම රැකියාව වන රබර් කැපීම සඳහා පිටත්ව ගිය අවස්ථාවේ දියණිය විසින් සිය පෙම්වතාව නිවසට ගෙන්වාගෙන ඇති අතර මවට සැක සිතී දියණිය බැලීමට යළි නිවසට පැමිණ තිබෙනවා.සම්පුර්ණ වීඩියෝව පහතින් ක්ලික් කරලා බලන්න.අනිත් අයටත් බලන්න ෂෙයාර් කරන්න අමතක කරන්න එපා පහතින් බලන්න. සම්පුර්ණ ලිපිය ෆොටෝ ,VIDEO බලන්න පහල බැනරය ක්ලික් කරන්න .

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *