ග්‍රීස් යක්කුන්ට පස්සේ ලංකාවම ආන්දෝලනයකට පත්කරන හොරු මෙන්න – හොරකම් කරලා සල්ලි දාලා යනවා

පසුගියදා විජේරාම ප්‍රදේශයේ කමියුනිකේෂන් එකක් තුලදී සිදුවුණු සොරකමක CCTV වීඩියෝවක් මීට පෙර අප ඔබ ගෙන ආවා මතක ඇති. එ් සඳහා පැමිණි සොරුන් වෙළඳසැලේ තිබූ වටිනා භාණ්ඩ රැගෙන ගොස් නොතිබුණත් එහි ඇති ඩේටා කාඩ් තොගයක් සොරකම් කරගෙන ගොස් තිබූ බවට පසුව වාර්තා වුණා.මේ වන විට එම සිද්ධියට සමානකම් කියන බවට පැවසෙන තවත් සිදුවීමක් හෝමාගම ප්‍රදේශයේද සිදුව තිබෙනවා. එහිදීද කමියුනිකේෂන් එකක් තුලට ඇතුල්වන සොරෙකු විසින් එහි වටිනා භාණ්ඩ තිබියදී වෙළඳසැලේ ‍තිබූ ඩේටා කාඩ් රැගෙන ගොස් තිබුනේ මුදල්ද මේසය උඩ තබමින්.එක රැල්ලට සිදුවන මෙම සිද්ධිය පිළිබඳව බොහෝ දෙනෙකු විමතිය පළකර තිබුණු අතර පහතින් දැක්වෙන්නේ එලෙසින් හෝමාගමදී සිදවූ සොරකමේ CCTV දර්ශනයි…..සම්පුර්ණ ලිපිය ෆොටෝ ,VIDEO බලන්න පහල බැනරය ක්ලික් කරන්න .

Comments

comments

One thought on “ග්‍රීස් යක්කුන්ට පස්සේ ලංකාවම ආන්දෝලනයකට පත්කරන හොරු මෙන්න – හොරකම් කරලා සල්ලි දාලා යනවා”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *