ප්‍රයිවට් බස් රියදුරා දැමූ වෙට්ටුව නිසා ලංගම බස් රථයක් වවුනියාවේදී පෙරලී ගිය හැටි කැමරාවේ සටහන් වෙයි

මුලතිව් පරන්තන් ප්‍රධාන මාර්ගයේ ඉරට්ටවායික්කාල් ප්‍රදේශයේදී ඊයේ (03) වැනිදා පුද්ගලික් බස් රථ රියදුරෙකු හිතාමතාම සිදුකළ අනතුරක් අනතුරට පත්වූ ලංගම බස් රථයේ සිටි පුද්ගලයෙකුගේ කැමරාවකව සටහන්ව තිබුණා.ලංගම බස් රථය පුද්ගලික බස් රථයට ඉස්සර කිරීමට යාමේදී පුද්ගලික බස් රථයේ රියදුරා මග හරස් කරමින් දැමූ වෙට්ටුව නිසා ලංගම බස් රථය පෙරලී යන ආකාරය එම වීඩියෝවේ දැක්වෙනවා.මේ අනතුරෙන් පුද්ගලයන් 12 දෙනෙකු තුවාල ලැබූ අතර ඔවුන් මුලතිව් රෝහලට ඇතුළත් කර තිබුණා.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *