මුළු ටවුමෙම මිනිස්සු හැරී හැරී බලපු අපේ රටේ කපල් එකක් ඔයාලත් බලන්නකෝ මේ ඇයි

මේ දෙන්නා ආදරේ කරනවනම්, දුකෙදිත් ,සැපෙදිත් එකම විදිහට විදගෙන ඉදිවි. එක ගොඩක් හොදයි . එත් මටනම් හිතන්න අමාරුයි මේ ආදරේ කරන දෙන්නේක් මයි කියලා, පොටො එකක් දැක්ක සැනින්. අත් අල්ලන් යන්නේ ආදරේ කරන අයම විතරක් නෙවෙයි. සමහරවිට මේ දෙන්නා සහොදරයන් වෙන්නත් පුළුවන්, යළුවෙක් වෙන්නත් පුළුවන් , පන්තිගිය කෙනෙක් එක්කන් එන කෙනෙක් වෙන්නත් පුළුවන් , අපි හිතන දෙම හරි කියලා කොහොමද කියන්නේ.. (උපුටා ගැනීම – Youtube)  පහත video එක බලන්න…පහත ලින්ක් එක හෝ බැනරය ක්ලික් කර වීඩියෝව බලන්න.

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *