මෙහෙම තැනක් ලංකාවෙ තියෙයි කියලා කවුද හිතුවෙ ? මෙන්න තියන තැන හා (PHOTO)

ට්‍රැවල් කරන්න එහෙම නැත්නම් ටිකක් වෙනස් තැනකට යන්න අපි හැමෝම දක්වන්නෙ පුදුම ආශාවක්.හැබැයි අපි ඇවිදින්න යනකොට යන්නෙ එකා තැන් වලට.එකම තැනට ඇවිදින්න ගිය අවස්ථා ඔබටත් ඕනෑ තරම් ඇති.හැබැයි ලංකාව කියන්නෙ ලස්සන තැන් වලින් වටවුණ ලස්සන රටක් කියලා ඇතුළෙ ඉන්න අයට වැඩි හැගීමක් නැහැ.මේ සුන්දර රටේ ඔබ නොදැකපු , රස නොවිදපු තැන් බොහෝමයක් පවතිනවා.ඒවා කිව නොහැකි තරම් සුන්දරත්වයෙන් පිරී තිබෙනවා කිවහොත් ඔබ පුදුම වනවා නිසැකයි.මේ කියන්න යන්නෙ රංගල කියන තැන පිළිබඳවයි.දැක්කම හිත ඇදිලා යන හැමදේම අමතක කරන්න පුළුවන් තැනක් තමයි රංගල කියලා කියන්නෙ. සම්පුර්ණ ලිපිය ෆොටෝ ,VIDEO බලන්න පහල බැනරය ක්ලික් කරන්න .

Comments

comments

Leave a Reply

Your email address will not be published. Required fields are marked *