අශාන් ප්‍රනාන්දු ගේ අලුත්ම Music Video එක Film එකක් වගේ ආයේ ආයේ බලන්න හිතෙනවා

හැමෝම බලාගන හිටිය අශාන් ප්‍රනාන්දු ගේ අලුත්ම Music Video එකට මේ නිහඬ බවයේ මේ වනවිට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා, මං පතනවා, සත්තයි ගීත රචනා ජනප්‍රිය ගී පද රචක කළ ඩිලාන් ගමගේ විසින්ම මෙම ගීතයත් රචනා කර තිබෙන අතර… පසුගිය ගීත මෙන්ම මෙම ගීතයේද සංගීත අධ්‍යක්ෂණයද අශාන් ප්‍රනාන්දු විසින්ම නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වන අතර ජනප්‍රිය අධ්‍යක්ෂක චාමු ශ්‍රී විසින් වීඩියෝව අධ්‍යක්ෂණය කර තිබෙනවා…බොහෝ දෙනෙක් මෙම ගීතයට ඉහළ ප්‍රතිචාර දක්වා තිබෙනවා අපට දක්නට ලැබුණා.. වීඩියෝව බලන්න පහතින් පට්ටයි කියල හිතෙනවනම් ශෙයා පාරක් දෙන්න අමතක කරන්න එපා . සම්පුර්ණ ලිපිය ෆොටෝ ,VIDEO බලන්න පහල බැනරය ක්ලික් කරන්න .

අශාන් ප්‍රනාන්දු ගේ අලුත්ම Music Video එක Film එකක් වගේ ආයේ ආයේ බලන්න හිතෙනවා

හැමෝම බලාගන හිටිය අශාන් ප්‍රනාන්දු ගේ අලුත්ම Music Video එකට මේ නිහඬ බවයේ මේ වනවිට ඉහල ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් පවතිනවා, මං පතනවා, සත්තයි ගීත රචනා ජනප්‍රිය ගී පද රචක කළ ඩිලාන් ගමගේ විසින්ම මෙම ගීතයත් රචනා කර තිබෙන අතර… පසුගිය ගීත මෙන්ම මෙම ගීතයේද සංගීත අධ්‍යක්ෂණයද අශාන් ප්‍රනාන්දු විසින්ම නිර්මාණය කර තිබීම විශේෂත්වයක් වන අතර ජනප්‍රිය අධ්‍යක්ෂක චාමු ශ්‍රී විසින් වීඩියෝව අධ්‍යක්ෂණය කර තිබෙනවා…බොහෝ දෙනෙක් මෙම ගීතයට ඉහළ ප්‍රතිචාර දක්වා තිබෙනවා අපට දක්නට ලැබුණා.. වීඩියෝව බලන්න පහතින් පට්ටයි කියල හිතෙනවනම් ශෙයා පාරක් දෙන්න අමතක කරන්න එපා

ඛණිජ තෙල් වැඩ වර්ජනය අත්හිටුවයි

අද  පස්වරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ ඛණිජ තෙල් වෘත්තිය සමිති එකමුතුව පැවැති සාකච්ඡාවක ප්‍රතිපලයක් ලෙස හෙටට නියමිත ඛණිජ තෙල් වැඩ වර්ජනය අත්හිටුවීමට එම වෘත්තීය සමිති තීරණය කර ඇත.හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීම මුල් කොට ගත් රජයේ ක්‍රියාමාර්ග කිහිපයකට විරෝධය පළ කරමින් මෙම වැඩ වර්ජනය පැවැත්වීමට කටයුතු යොදා තිබුණි.නමුත් ජනාධිපතිවරයා සමඟ පැවැති සාකච්ඡාවේදී තම ගැටලු සඳහා සහනශීලි ප්‍රතිචාරයක් ලැබුණු බැවින් මෙම වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව එම වෘත්තීය සමිති නියෝජිතයෙක් පැවසීය.ඒ කෙසේ වෙතත් අද  පස්වරුව වන විට දිවයිනේ ප්‍රධාන නගර ආශ්‍රිත ඉන්ධන පිරවුම්හල්වල රථ වාහන පෝලිම් කෙමෙන් දිග්ගැස්සෙමින් තිබූ බව අප වාර්තා කරුවෝ කියති.

මේ අතර පසුගිය ඛණිජ තෙල් වැඩවර්ජනය අතර තුර අත්‍යවශ්‍ය සේවාවවකට බාධා කිරීම සහ මහජන පීඩාව යටතේ පොලිස් අත්අඩංගුවට ගෙන පොලිස් ඇප මත මුදා හැර සිටි ඛණිජ තෙල් වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 16 දෙනා අද  පෙරවරුවේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා විසින් රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හරින ලදී.අත්අඩංගුවට පත් මෙම වෘත්තීය සමිති ක්‍රියාකාරීන් 16 දෙනා පොලිස් ඇප මත මුදාහරිනු අලුව අධිකරණයට නොපැමිණීම හේතුවෙන් මීට පෙර ඔවුන්ට එරෙහිව වරෙන්තු නිකුත් කොට තිබුණි. නමුත් ඔවුන් අද  මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පෙනී සිටි බැවින් මෙසේ ඇප මත මුදා හරින ලදී.

නෙවිල් ප්‍රනාන්දු රෝහලට වෛද්‍යවරියක් මාරුකිරීම ගැන විරෝධයක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ හිතුමතේට බුලත්කොහුපිටි රෝහ‍ලේ දන්ත වෛද්‍යවරියට නෙවිල් ප්‍රනාන්දු රෝහලට  ලබා දී තිබෙන ස්ථාන මාරුව වහාම අවලංගු කරන්නැයි රජයේ දන්ත වෛද්‍යවරුන්ගේ සංගමය ඉල්ලීමක් කරයි.මෙම ස්ථානමාරුව රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නීති රීතිවලට පටහැනිව ලබා දී තිබෙන්නක් බව සංගමයේ ‍ලේකම් වෛද්‍ය විපුල වික්‍රමසිංහ මහතා සදහන් ක
මෙම ස්ථානමාරුව දින පහක් තුලදී  අවලංගු නොකළහොත් කෑගල්ල දිස්ත්‍රික්කයේ සියලුම රෝහල්වල දන්ත වෛද්‍යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බවද හෙතෙම පැවසීය.

මෙම දන්ත වෛද්‍යවරිය බුලත්කොහුපිටිය රොහ‍ලේ ගර්ණී මව්වරුන් සහ දරුවන්ගෙ මුඛ සෞඛ්‍ය  නගාසිටුවීම වෙනුවෙන් විශාල සේවයක් කරමින් සිටියදී සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ ඇය නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත මාරු කර යවා ඇතැයි වෛද්‍ය වික්‍රමසිංහ මහතා පැවසීය.
නෙවිල් ප්‍රනාන්දු රෝහල වෙත ඇය වැඩ භාර ගැනීම සඳහා  (1) දිනයේදී ගොස් ඇති නමුත් රාජකාරිය වාර්තා කිරීම සඳහා වගකිවයුතු නිලධාරීයෙක් එහි රැදී නොසිටියෙන් ඇයට රාජකාරී කිරීමට නොහැකි වූ බවට ද තොරුතුරු ලැබි ඇතැයි හෙතෙම පැවසීය.

කෙසේ නමුත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ස්ථාමාරු ලබා දෙමින් එම වෛද්‍යවරිය වෙත යැවූ ලිපියේ පිටපත් කිසි වෙකුටත් යොමු කර නොතිබෙන අතරම කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා වෙත එවන ලද ලිපියේ සඳහන් කර ඇත්තේ මෙම වෛද්‍යවරිය නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ සේවය කද ඇයට වැටුප් ගෙවි කෑගල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයෙන් ගෙවිය යුතු බව යැයිද වෛද්‍ය වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
මේ තොරතුරු මත නෙවිල් ප්‍රනාන්දු රෝහ‍ලේ පරිපාලනයේ බරපතල ගැටලු ගණනාවක් මතු වන බවද හෙතෙම පෙන්වාදේ.

ගයාත්‍රි පළමු වරට ඕපදූප කතා ගැන කතා කරයි.. ගයාත්‍රිව චන්න ගෙදරින් එළවලා? කටකතාව ඇත්තද?

කාන්තාවක් දැමු ෆේස්බුක් සටහනක් නිසා ලංකාවේ ප්‍රසිද්ධ නිලි ගයත්‍රී ඩයස් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් හටගෙන තිබෙනවා මේ ය සම්නග අප කල සකච්චාවකදී ඇසු ප්‍රශ්න වලට ඇය ලබාදුන් පිළිතුරුයි මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතාකාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට දුන්න තෑග්ගක් තමයි මේ විදියට පත්තු වුණේ. ඇත්තක් නම් මගේ වැරැද්දක් කියලා හිත හදා ගන්න පුළුවන්. ඒත් කිසිම පදනමක් නැති බොරු කතාවක් නිසා තමයි වෙච්ච දේ ගැන මට දුක. සම්පුර්ණ විස්තර හා ලීක උණු ගයත්‍රී ගේ ලිංගික වීඩියෝව බලන්න පහත ක්ලික් කරන්න 

ෆේස්බුක් හරහා ඔබව නැති කරන මේ කාන්තාව කවුද?

මම මේ ගෑනුු කෙනාව දැන ගත්තේ 2015දී. අනුජ් රණසිංහ කියන නිරූපණ ශිල්පියා එහෙම නැත්නම් නවක නළුවාගේ නිවසේ පැවැති කඨින පින්කමකදී. එතනට තරමක් නොගැළපෙන විදියට හැසිරුණ නිසා මම අනුජ් ගෙන් ඇහුවා ඒ කවුද කියලා. එතකොට අනුජ් කිව්වේ ජිම් එකේදි අඳුනගත්ත කෙනෙක් කියලා. එදා මම ඒ පින්කමට සහභාගි වුණේ මගේ කකු‍ලේ ආබාධයත් එක්ක. ඇවිදින්නත් අපහසුවෙන් හිටියේ. ඒක දැකලා එයා ඇවිත් මට කතා කළා. කොහොම හරි අන්තිමට මගේ කකු‍ලේ තෙලුත් ගාලා ඇය මාත් එක්ක එදා මිතුරු වුණා.

ඒ මිතුරුකම කඨින පින්කමට සීමා වෙලා නෑ වගේ?

ඔව්. අනුජ්ගේ යාළුවෙක් නිසා අනුජ්ගේ අනුමැතිය මත තමයි මම ඒ යාළුකම පැවැත්තුවේ. මම තනියෙන් යන ගමන් බිමන්වලට ඇයත් මාත් එක්ක ආවා. ඒ ඇගේ අනුජ්ගේ කැමැත්ත මත. මම සහභාගි වෙන හුඟාක් උත්සවවලට ඇය මගෙන් එන්නද කියලා අහලා මාත් එක්ක ආවා. පස්සේ තමයි මම දන්නේ ඇයට ආරාධනා නැති නිසා ඇය මාව ප්‍රයෝජනයට අරගෙන ඒවාට සහභාගි වෙලා දැන හැඳුනුම්කම් ඇති කර ගත්තා කියලා.

ඇය රංගනයට නිරූපණයට සම්බන්ධයිද?

නෑ. ඇයට අවශ්‍ය වුණේ එයට සම්බන්ධ වෙන්න. අපිව සූක්ෂ්මව පාවිච්චි කළේ ඒකට.

අවුරුදු කීපයක් අනුජ් රණසිංහ සහ ඔබ අතර සමීප ඇසුරක් තිබුණා. ඔබ දෙදෙනා එකට ගමන් බිමන් ගියා. එකට මාධ්‍යයේ පෙනී සිටියා. ඔබ අනුජ්ට හොඳ ප්‍රසිද්ධියක් ලබා දුන්නා. දෙන්නා එකතු වෙලා ව්‍යාපාරයක් පවා කළා. දැන් ඒ සම්බන්ධයටත් හෙණ වැදිලද?

ඔව්. ඔය අතර අනුජ් නවක නිළියක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්තා. මම ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. පහුගිය දවසක මම සතියකට කැනඩාවට ගියා. අනුජ් තමයි මාව ගුවන්තොටු‍පොළට ඇරලුවෙත්. හැබැයි එදායින් පස්සේ තමයි එයා වෙනස් වුණේ. එයාගේ අලුත් සම්බන්ධයට මගේ යාළුකම බාධාවක් කියලා හිතලා එයාම මගෙන් ඈත්වෙන්න තනියෙන් තීරණය කරලා. වෙනසට හේතුව හොයලා බලනකොට තමයි මටත් ඒක ආරංචි වුණේ.

ඔබ ඔය කියන්නේ අනුජ් ගහ උඩ නැගලා ඉනිමගට පයින් ගැහුවා කියලද?

ඇත්තටම ඔව්. ඒත් මට මගේ පාඩුවේ ඉන්න දුන්නා නම් මට හිත හදා ගන්න තිබුණා. ඒත් එයා අලුත් පෙම්වතියගෙන් ලකුණු දාගන්න කරන වැඩ නිසා මම අපහසුතාවට, ලැජ්ජාවට පත් වුණා.

එතකොට වබේ අඩවිවල පළ වුණ පින්තූර?

ඒකෙ සැබෑ පින්තූරය මගේ ළඟ තියෙනවා. ඒ පින්තූරයේ ඉන්නේ. රුමේෂ්, දිනේෂ් මම සහ අදාළ කාන්තාව. වෙන්නප්පුවේ තිබුණ මැච් එකක් බලන්න ඇවිත් තමයි ඒ පින්තූරය ගත්තේ. මමමයි ඒ තුන්දෙනාට එන්න කිව්වේ. ඔය වෙලාවේ ගත්ත පින්තූරයක් ඒක එඩිට් කරලා තමයි අර කාන්තාව මට මඩ ගහන්නේ.

අර කාන්තාව ඔබේ මුහුණට තුවාල වුණු අතිශය පෞද්ගලික පින්තූර පවා ෆේස්බුක් ගිණුමට දාලා තිබුණා.

ඔව්. ඇය මාත් එක්ක මිතුරුව ඉන්න කා‍ලේ මම මගේ අතිශය පෞද්ගලික පින්තූර ඇයට යැව්වා. ඒ ඇය මගේ මිතුරියක් කියලා හිතපු නිසා. දැන් ඇය ඒ පින්තූර වලින්ම මට මඩ ගහනවා.

ගයාත්‍රිව චන්න ගෙදරින් එළවලා කියලාත් ප්‍රචාරයක් යනවා. දැන් ඔය ප්‍රශ්නෙ ගේ ඇතුළටත් රිංගලාද?

ඔව්. මේ හැමෝම උත්සාහ කළා මගේ ගේ ඇතුළෙත් ප්‍රශ්න ඇති කරන්න. ඒත් වාසනාවකට එහෙම කරන්න බැරි වුණා. තාමත් මම ඉන්නේ අපේ ගෙදර චන්න අයියයි දරුවො දෙන්නයි එක්ක.

චන්න මේ ප්‍රශ්නය ගැන දන්නවද?

එයා බොහොම වැදගත් විදියට ඉන්න කෙනෙක්. එයා ගොසිප් බලන්නේ නෑ. එයාට ඊට වඩා වැඩ තියෙනවා. තාමත් එයා මගෙන් මේ ගැන වචනයක්වත් ඇහුවේ නෑ. මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් නිසා චන්න අයියා ඉන්නේ මස්කෙළියේ. දරුවන්ටයි මටයි නිවාඩුවට එන්නත් කිව්වා.

ගයාත්‍රි විදෙස්ගත වෙන්නේ කවදාද?

දරුවන්ගෙ අධ්‍යාපනය නිසානේ විදෙස්ගත වෙන්නේ. ඒකත් මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ මුල සිදුවෙයි.

හිමේෂා සවන්ති රාජපක්ෂ