ක්‍රිකට් තරග අතර තුර පිට්ටනියේ දකින සුරූපි තරුණිය කවුද?? මොනවද කරන්නේ??දහසකුත් එකක් ප්‍රශ්ණවල පිලිතුරු සියල්ල දැනගන්න පිවිසෙන්න

ක්‍රිකට් තරග පැවැත්වෙන විට ක්‍ර්කට් ක්‍රිඩකයන් තරග අතර විවේකය ගන්නා විට ක්‍රිඩකයන් හට වතුර බෝතල් ලබාදෙන තරුණියක් පසුගිය කලය පුරාවටම දැකගන්නට ලැබිණ.බොහෝ දෙනාට මෙය කවුරුන්ද වග ගැටලුවක් විය කෙසේ වෙතත් සැම දෙනාගෙම සිත්ගත් මෙම තරුණියගේ ඡායාරුප අන්තර්ජාලයට එකිවී තිබිණ මේ ඒ ඡායාරුප කිහිපයකි.  සම්පුර්ණ ලිපිය සහ වීඩියෝව බලන්න පහල ක්ලික් කරන්න  

තරගය කණපිට පෙරළු අකිල ධනංජය ගත්ත සුපිරි කඩුලු ටික මෙන්න

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවන එක්දින තරගය පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී මේ වන විට පැවැත්වෙනවා.තරගයේ මුලින්ම පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පන්දු ඕවර 50 අවසානයේ කඩුලු 8කට ලකුණු 236ක් රස කළා. අගනා පිතිහරඹයක නිරත වූ මිලින්ද සිරිවර්ධන ලකුණු 58ක් රැස් කළා. ඉන්දියාව පිළිතුරු ඉනිම ඇරබීමට පෙර වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඉන් පසුව තරගය ඇරබුනේ ඉන්දියාවට පන්දු ඕවර 47ක් තුලදී ලකුණු 231ක ඉලක්කයක් ලබාදෙමින්ඉන්දියාවට ඉතා හොද ආරම්භයක් ලබාදුන් ධාවාන් සහ රෝහිත් ශර්මා ලකුණු 109ක සබදතාවයක් පැවැත්වුවා.සියල්ලම කණපිට පෙරලමිට පන්දුව අතට ගත් අකිල ධනංජය ඉන්දීය පිතිකරුවන් 6 දෙනෙකු ක්‍රීඩාගාරය වෙත යැව්වේ මිනිත්තු 30ක් වැනි කාලයකදීය. අකිල ධනංජයගේ එම සුපිරි කඩුලු කිහිපය ඔබට පහත විඩියෝවෙන් නැරබිය හැක. සම්පුර්ණ ලිපිය සහ වීඩියෝව බලන්න පහල ක්ලික් කරන්න  

හෙට තරගය ඉන්දියාව හොල්ලනට එන සුපිරි වේග පන්දු යවන්නන් දෙන්න ඔක්කොම වෙනස්කම් 3

පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ඉන්දියාව සමඟ හෙට පැවැත්වෙන දෙවන එක්දින තරඟයේදී නව සැලැස්මකට අනුව ශ්‍රී ලංකා පිල ක්‍රීඩා කිරීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකාර අසංක ගුරුසිංහ පවසනවා.ඔහු කියා සිටියේ පළමු තරඟයේදී ශ්‍රී ලංකා පන්දු යවන්නන් දැක්වූ දුර්වල ක්‍රීඩා විලාශය තරඟයේ පරාජයට එක් හේතුවක් වූ බවයි.පළමු තරඟයේදී ඉන්දීය පිලට එරෙහිව වේග පන්දු යවන්නන් දෙදෙනෙකු යොදාගත්තද හෙට පැවැත්වෙන තරඟයට වේග පන්දු යවන්නන් තුන්දෙනෙකු යොදා ගැනීමට බලාපොරොත්තු වන බවද ගුරුසිංහ ප්‍රකාශ කළා. සම්පුර්ණ ලිපිය සහ වීඩියෝව බලන්න පහල ක්ලික් කරන්න  

 

ක්‍රිකට් ලොවම වසඟයට ගත් කැන්ගරු ක්‍රීඩිකාවෝ ( VIDEO)

එංගලන්තයට නම් මේ දවස් වල ක්‍රිකට් වසන්තය උදාවෙලා..එක් පැත්තකින් ශූරයින්ගේ කුසලානය අවසන් වෙද්දි තවත් නොබෝ දිනකින්ම කාන්තා ක්‍රිකට් ලෝක කුසලන තරඟාවලිය ආරම්භ වනවා.තරඟාවලියට සහභාගී වන කාන්තා කණ්ඩායම් පසුගිය දිනවල එංගලන්තට ළඟා වූ අතර මේ දිනවල ඔවුන් පුහුණු තරඟ සඳහා එක්වෙලා. මස 24දා සිට ලබන මස 23 දක්වා තමයි මේ තරඟාවලිය පැවැත්වෙන්නේ.කොහොම වුණත් මේ තරඟාවලියට සහභාගී වන ඕස්ට්‍රේලියානු කාන්තා ක්‍රිකට් කණ්ඩායම යැයි කියන පිරිසක් ලන්ඩනයට ළඟා වුණු අයුරු දැක්වෙන වීඩියෝවක් මේ වන විට අපේ රටේ විතරක් නෙමෙයි පිටරටවල සමාජ වෙබ්අඩවි වල පවා  කතා බහට ලක්වෙලා .සරාගී ක්‍රීඩිකාවන් බැලීම සදහා පහත ලින්ක් එක ක්ලික් කර යන්න

ශ්‍රී ලංකාවේ අසරණ දරුවන්ට ක්‍රිකට් පුහුණු කිරීමට නවසීලන්තයේ සිට පැමිණ ක්‍රිකට් ක්‍රීඩකයා මෙන්න

විදෙස් රටක සිට පැමිණ ශ්‍රී ලංකාවේ දුප්පත් දරුවන් තෝරා ගෙන ඔහුන්ට ක්‍රිකට් ක්‍රීඩා කිරීමට නොමිළයේ පුහුණු හා අධ්‍යාපන කදවුරු පවත්වා ගෙන යන උතුම් මිනිසෙක් පිළිබදව අපිට වා‍ර්තා වනවා. ඔහු නමින් ඇලෙක්ස් රීසී. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් නුවර සිට ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ දුප්පත් දරුවන් දැක ඔහුන්ට උදව් කිරීමට ඇලෙක්ස් ට අවශ්‍යව තිබෙනවා.දුප්පත් පාසල් තෝරා ගෙන එහි සිටින දුප්පත් දරුවන්ට නොමිළයේ ක්‍රිකට් පුහුණු කදවුරු මෙන්ම ඔහුන්ට අධ්‍යාපනයටද උදව් කිරීමටද ඇලෙක්ස් ක්‍රීයා කරනවා. දරුවන්ට පුහුණුව මෙන්ම ක්‍රිකට් පිති, පා ආවරණ වැනි සියලුම ක්‍රීඩා උපකරණද ඇලෙක්ස්ගේ පදනම විසින් නොමිළයේ ලබ දෙනවා.

ඇලෙක්ස්ගේ දැඩි උත්සාහයේ ප්‍රතිඵලය මත නවසීලන්තයේ උසස් පාසල් වල තරුණයන්ද සිය පාසල් වල නිවාඩු කාළයේ ශ්‍රී ලංකාවට පැමිණ ඔහුගෙ ක්‍රිකට් පුහුණු කදවුරට නොමිළේ දායකත්වය ලබා දෙනවා.නවසීලන්තය බිහි කළ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස සැලකෙන ශ්‍රීමත් රිචර්ඩ් හෑඩ්ලී පවා ඇලෙක්ස්ගේ මෙම උතුම් ක්‍රියාව අගයා ශ්‍රී ලංකාවට පැමින තිබෙන තිබීම විශේෂත්වයකි.වෙනත් රටක සිට ශ්‍රී ලංකාවට පැමිණ ශ්‍රී ලංකාවේ දුප්පත් දරුවන් වෙනුවෙන් ස්වේච්ඡාවෙන් මේ සිදු කරනා සේව‍යට ඇලෙක්ස් ට ජාතියේ උපහාරය හිමි විය යුතු බවයි අපගේ හැගීමයි.

Huawei නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් බලගන්වයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ස්මාර්ට්ෆෝන් සන්නාමය වන Huawei ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ සහයෝගිතාවකට එළඹෙයි. මෙම නිල ස්මාර්ට්ෆෝන් අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා ක්‍රිකට් පිරිමි සහ කාන්තා යන කණ්ඩායම්  දෙක සඳහාම සැපයෙන අතර එක්දින, ටෙස්ට් සහ විස්සයි විස්ස තරඟ සඳහා මෙම සත්කාරකත්වය ක්‍රියාත්මක වෙයි. ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම ක්‍රීඩාව වන ක්‍රිකට් සඳහා Huawei විසින් මෙම අනුග්‍රාහකත්වය දක්වා ඇත්තේ දේශිය ක්‍රිඩාලෝලීන් අතර සිය සන්නාමය තවදුරටත් ජනප්‍රිය කරවීමේ අරමුණිනි.

මෙම අනුග්‍රාහකත්වය සනිටුහන් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සඳහා Huawei අනුග්‍රාහකත්වය දැක්වෙන ක්‍රිකට් නිලඇඳුම  Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග් සහ Huawei ස්මාර්ට්ෆෝන් ශ්‍රී ලංකා ප්‍රධානි හෙන්රි ලියු යන මහත්වරුන් විසින්  ශ්‍රී ලංකා ක්‍රිකට් ලේකම් මොහාන් ද  සිල්වා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වෙත පිරිනැමීම පසුගියදා කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී පැවැත්විණ. මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට්  කණ්ඩායමේ එක්දින තරඟ නායක උපුල් තරංග, ටෙස්ට් නායක දිනේෂ් චන්දිමාල්  සහ රංගන හේරත් මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරින් ද එක්ව සිටියහ.

මෙම අනුග්‍රාහකත්වය පිරිනැමීම  පිළිබඳව අදහස් දැක්වූ Huawei ශ්‍රී ලංකා ප්‍රධාන විධායක නිලධාරි ෂුන්ලි වොන්ග්  මහතා සඳහන් කළේ  ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නිල ස්මාර්ට්ෆෝන් සහකරු  බවට පත්වීමට හැකිවීම Huawei සමාගම ලද ගෞරවනීය අවස්ථාවක් වන බවයි. මෙම සහයෝගීත්වය සමඟ  Huawei හි සන්නාම වටිනාකම දිවයිනේ සෑම ප්‍රදේශකම පාහේ ව්‍යාප්ත කිරීමට අවස්ථාව හිමිවන බවත් සිය සන්නාමයේ තේමාව වන “Make it Possible” යන්නඒ ඔස්සේ තහවුරු වන බවත් හෙතෙම පෙන්වා දුන්නේය. සෑම ශ්‍රී ලාංකිකයෙකුටම සමීප වීමට ලද හොඳම අවස්ථාවක් ලෙස මෙම අනුග්‍රාහකත්වය සලකන  බවද හෙතෙම මෙහිදී කීය.

ගයාත්‍රි පළමු වරට ඕපදූප කතා ගැන කතා කරයි.. ගයාත්‍රිව චන්න ගෙදරින් එළවලා? කටකතාව ඇත්තද?

කාන්තාවක් දැමු ෆේස්බුක් සටහනක් නිසා ලංකාවේ ප්‍රසිද්ධ නිලි ගයත්‍රී ඩයස් ගැන මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ දැඩි කතාබහක් හටගෙන තිබෙනවා මේ ය සම්නග අප කල සකච්චාවකදී ඇසු ප්‍රශ්න වලට ඇය ලබාදුන් පිළිතුරුයි මොනවද ගයාත්‍රි මේ අන්තර්ජාලයේ පැතිර යන කට කතාකාලයක් තිස්සේ දැනගෙන හිටපු කීප දෙනෙක් මට දුන්න තෑග්ගක් තමයි මේ විදියට පත්තු වුණේ. ඇත්තක් නම් මගේ වැරැද්දක් කියලා හිත හදා ගන්න පුළුවන්. ඒත් කිසිම පදනමක් නැති බොරු කතාවක් නිසා තමයි වෙච්ච දේ ගැන මට දුක. සම්පුර්ණ විස්තර හා ලීක උණු ගයත්‍රී ගේ ලිංගික වීඩියෝව බලන්න පහත ක්ලික් කරන්න 

ෆේස්බුක් හරහා ඔබව නැති කරන මේ කාන්තාව කවුද?

මම මේ ගෑනුු කෙනාව දැන ගත්තේ 2015දී. අනුජ් රණසිංහ කියන නිරූපණ ශිල්පියා එහෙම නැත්නම් නවක නළුවාගේ නිවසේ පැවැති කඨින පින්කමකදී. එතනට තරමක් නොගැළපෙන විදියට හැසිරුණ නිසා මම අනුජ් ගෙන් ඇහුවා ඒ කවුද කියලා. එතකොට අනුජ් කිව්වේ ජිම් එකේදි අඳුනගත්ත කෙනෙක් කියලා. එදා මම ඒ පින්කමට සහභාගි වුණේ මගේ කකු‍ලේ ආබාධයත් එක්ක. ඇවිදින්නත් අපහසුවෙන් හිටියේ. ඒක දැකලා එයා ඇවිත් මට කතා කළා. කොහොම හරි අන්තිමට මගේ කකු‍ලේ තෙලුත් ගාලා ඇය මාත් එක්ක එදා මිතුරු වුණා.

ඒ මිතුරුකම කඨින පින්කමට සීමා වෙලා නෑ වගේ?

ඔව්. අනුජ්ගේ යාළුවෙක් නිසා අනුජ්ගේ අනුමැතිය මත තමයි මම ඒ යාළුකම පැවැත්තුවේ. මම තනියෙන් යන ගමන් බිමන්වලට ඇයත් මාත් එක්ක ආවා. ඒ ඇගේ අනුජ්ගේ කැමැත්ත මත. මම සහභාගි වෙන හුඟාක් උත්සවවලට ඇය මගෙන් එන්නද කියලා අහලා මාත් එක්ක ආවා. පස්සේ තමයි මම දන්නේ ඇයට ආරාධනා නැති නිසා ඇය මාව ප්‍රයෝජනයට අරගෙන ඒවාට සහභාගි වෙලා දැන හැඳුනුම්කම් ඇති කර ගත්තා කියලා.

ඇය රංගනයට නිරූපණයට සම්බන්ධයිද?

නෑ. ඇයට අවශ්‍ය වුණේ එයට සම්බන්ධ වෙන්න. අපිව සූක්ෂ්මව පාවිච්චි කළේ ඒකට.

අවුරුදු කීපයක් අනුජ් රණසිංහ සහ ඔබ අතර සමීප ඇසුරක් තිබුණා. ඔබ දෙදෙනා එකට ගමන් බිමන් ගියා. එකට මාධ්‍යයේ පෙනී සිටියා. ඔබ අනුජ්ට හොඳ ප්‍රසිද්ධියක් ලබා දුන්නා. දෙන්නා එකතු වෙලා ව්‍යාපාරයක් පවා කළා. දැන් ඒ සම්බන්ධයටත් හෙණ වැදිලද?

ඔව්. ඔය අතර අනුජ් නවක නිළියක් එක්ක සම්බන්ධකමක් පටන් ගත්තා. මම ඒ ගැන දැනුවත් වෙලා හිටියේ නෑ. පහුගිය දවසක මම සතියකට කැනඩාවට ගියා. අනුජ් තමයි මාව ගුවන්තොටු‍පොළට ඇරලුවෙත්. හැබැයි එදායින් පස්සේ තමයි එයා වෙනස් වුණේ. එයාගේ අලුත් සම්බන්ධයට මගේ යාළුකම බාධාවක් කියලා හිතලා එයාම මගෙන් ඈත්වෙන්න තනියෙන් තීරණය කරලා. වෙනසට හේතුව හොයලා බලනකොට තමයි මටත් ඒක ආරංචි වුණේ.

ඔබ ඔය කියන්නේ අනුජ් ගහ උඩ නැගලා ඉනිමගට පයින් ගැහුවා කියලද?

ඇත්තටම ඔව්. ඒත් මට මගේ පාඩුවේ ඉන්න දුන්නා නම් මට හිත හදා ගන්න තිබුණා. ඒත් එයා අලුත් පෙම්වතියගෙන් ලකුණු දාගන්න කරන වැඩ නිසා මම අපහසුතාවට, ලැජ්ජාවට පත් වුණා.

එතකොට වබේ අඩවිවල පළ වුණ පින්තූර?

ඒකෙ සැබෑ පින්තූරය මගේ ළඟ තියෙනවා. ඒ පින්තූරයේ ඉන්නේ. රුමේෂ්, දිනේෂ් මම සහ අදාළ කාන්තාව. වෙන්නප්පුවේ තිබුණ මැච් එකක් බලන්න ඇවිත් තමයි ඒ පින්තූරය ගත්තේ. මමමයි ඒ තුන්දෙනාට එන්න කිව්වේ. ඔය වෙලාවේ ගත්ත පින්තූරයක් ඒක එඩිට් කරලා තමයි අර කාන්තාව මට මඩ ගහන්නේ.

අර කාන්තාව ඔබේ මුහුණට තුවාල වුණු අතිශය පෞද්ගලික පින්තූර පවා ෆේස්බුක් ගිණුමට දාලා තිබුණා.

ඔව්. ඇය මාත් එක්ක මිතුරුව ඉන්න කා‍ලේ මම මගේ අතිශය පෞද්ගලික පින්තූර ඇයට යැව්වා. ඒ ඇය මගේ මිතුරියක් කියලා හිතපු නිසා. දැන් ඇය ඒ පින්තූර වලින්ම මට මඩ ගහනවා.

ගයාත්‍රිව චන්න ගෙදරින් එළවලා කියලාත් ප්‍රචාරයක් යනවා. දැන් ඔය ප්‍රශ්නෙ ගේ ඇතුළටත් රිංගලාද?

ඔව්. මේ හැමෝම උත්සාහ කළා මගේ ගේ ඇතුළෙත් ප්‍රශ්න ඇති කරන්න. ඒත් වාසනාවකට එහෙම කරන්න බැරි වුණා. තාමත් මම ඉන්නේ අපේ ගෙදර චන්න අයියයි දරුවො දෙන්නයි එක්ක.

චන්න මේ ප්‍රශ්නය ගැන දන්නවද?

එයා බොහොම වැදගත් විදියට ඉන්න කෙනෙක්. එයා ගොසිප් බලන්නේ නෑ. එයාට ඊට වඩා වැඩ තියෙනවා. තාමත් එයා මගෙන් මේ ගැන වචනයක්වත් ඇහුවේ නෑ. මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයක රූගත කිරීම් නිසා චන්න අයියා ඉන්නේ මස්කෙළියේ. දරුවන්ටයි මටයි නිවාඩුවට එන්නත් කිව්වා.

ගයාත්‍රි විදෙස්ගත වෙන්නේ කවදාද?

දරුවන්ගෙ අධ්‍යාපනය නිසානේ විදෙස්ගත වෙන්නේ. ඒකත් මේ අවුරුද්දේ අග හෝ ලබන අවුරුද්දේ මුල සිදුවෙයි.

හිමේෂා සවන්ති රාජපක්ෂ